අහිතකර හිරු කිරණින් ඔබේ සම ආරක්ෂා කරන්න පහසු ක්‍රම 5ක්

THIS ARTICLE IS ALSO AVAILABLE IN ENGLISH

[wpml_language_selector_widget]

හිරු මුදුන් වී ඇති මේ දවස්වල, ඔබේ සම අහිතකර හිරු කිරන වලින් ආරක්ෂා කරගැනීම ඉතාමත්ම වැදගත්. මාර්තු මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා මෙලෙස ඉර මුදුන් වීම නිසා, හිරු රශ්මියෙන් සමට ඇතිවෙන හානිය ඉතාමත්ම බරපතලයි. අහිතකර UVA සහ UVB කිරණ වලින්, මේ දින වල ඔබේ සම ආරක්ෂා කරගන්න පහසු ක්‍රම 5ක් මෙන්න!

1. පොල් තෙල්

විටමින් E වල යහගුණයෙන් පිරිපුන් පොල් තෙල් වලට, ඔබේ සම ඇතුලින් පෝෂණය කරන අතරම ඔබේ සම අහිතකර කිරු කිරණ වලින් ස්වභාවිකව ආරක්ෂා කරන්න පුළුවන්. දිනපතා පිරිසිදු පොල් තෙල් තේ හැඳි භාගයක් ඔබේ සමේ මතුපිට සහ මුහුණේ ආලේප කරන්න. මෙය, අහිතකර හිරු කිරණින් ඔබේ සම ආරක්ෂා කරන ස්වභාවික පටලයක් ලෙස ක්‍රියාකරයි. නමුත්, මෙය භාවිතා කල යුත්තේ ඔබට සාමාන්‍ය හෝ වියලි සමක් ඇති නම් පමණයි. තෙල් සහිත සමක් ඇති නම් සමහර විට පොල් තෙල් භාවිතයෙන් කුරුලෑ ඇති වෙන්න පුළුවන්. එමෙන්ම ඔබ බොහෝ වෙලාවක් ඉර අව්වේ සිටිනවා නම් පොල් තෙල් වලින් ලැබෙන ආරක්ෂාව ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්.

2. ඔබගේ දිනපතා make-up එකට හිරු කිරණින් ඔබේ සම ආරක්ෂා කරන්න පුළුවන් moisturizer එකක් එකතු කරන්න.

දිනපතා ඉතාමත් පරිස්සමෙන්, නොවරදවා ආලේප කරන make-up එකට ඔබව හිරු කිරණින් ආරක්ෂා කරන්න පුළුවන් නම්? ඔබේ දිනපතා make-up එකට Lacto Lotion එකතු කිරීමෙන්, ඔබේ make-up එක ඔබව හිරු කිරණින් ආරක්ෂා කරයි! Lacto Lotion තුල අන්තර්ගත Zinc Oxide වලට ඔබේ සම හිරු කිරණින් ආරක්ෂා කරන්න පුළුවන්. Lotion එකක් වශයෙන්, සම්පූර්ණ ආරක්ෂාවත් සමගම, Lacto Lotion එක ඔබේ සම ඇතුලතින් පෝෂණය කරමින්, කුරුලෑ ලප කැළැල් ඔබේ සමින් ඉවත් කරයි.

3. අව් කන්නාඩි භාවිතා කරන්න

ආලේපනයක් භාවිතයෙන් ආරක්ෂා කල නොහැකි අංගයකි ඔබගේ ඇස් දෙක. දිනපතා අව්වේ යන විට නොවරදවා අව් කන්නාඩි භාවිතා කරන්න. මෙමගින්, අහිතකර හිරු කිරන වලින් ඔබේ සම ආරක්ෂා කරන අතරම, දීර්ග කාලීනව ඔබගේ පෙනීම ද ආරක්ෂා කරයි.

4. ඔබගේ සම ආවරණය කරන්න

හිරු කිරණින් ඔබේ සම ආරක්ෂා කිරීමට පහසුම ක්‍රමය වන්නේ ඔබේ සම ආවරණය කිරීමයි. ඉර අව්වේ එලියට යනවිට ඔබගේ සමේ සංවේදී ප්‍රදේශ (බෙල්ල පිටුපස, උරහිස, අත් යනාදිය) ශෝල් එකක් හෝ කුඩයක් භාවිතයෙන් ආවරණය කරන්න.

5. Moisturize කරන්න

අධික රස්නය සහ අහිතකර හිරු කිරණ ඔබගේ සම ඇතුලතින් වියලි කරයි. මෙනිසා, අධික ලෙස රස්නය සහ හිරු කිරණ ඇති දින වල පැයකට වතාවක් වත් ඔබේ සම moisturize කිරීම අනිවාර්යයි. ඔබගේ Moisturizer එක තුල මෙම ද්‍රව්‍ය ඇතුලත් වී ඇත්දැයි බලන්න. Witch hazel, ඔබේ සම ඇතුලතින් ආරක්ෂා කර පෝෂණය කරන අන්තර්ගතයක් වන අතර, Calamine වල ඇති Zinc Oxide සම අහිතකර හිරු කිරණින් ආරක්ෂා කරමින් හිරු රශ්මියෙන් හානි වී ඇති ඔබේ සම සුව කරයි. මේ සියල්ලම අන්තර්ගත වන Lacto Calamine, ඔබේ සමට පරිපූර්ණ ආරක්ෂාවක් ලබා දෙයි.

අහිතකර හිරු කිරණින් ඔබේ සම සම්පූර්ණයෙන් ආරක්ෂා කරන්න කල හැකි දේ බොහොම පහසුයි. ඔබත් අදම ඔබේ සම හිරු කිරණින් ආරක්ෂා කරන්න. සුන්දර, නීරෝගී සමක් ලබාගන්න.

Share

5 Ways to Sun-Proof Your Skin

මෙම ළිපිය සිංහලෙන් කියවන්න

[wpml_language_selector_widget]

The sun is upon us! (literally). Between March to April, the sun is pretty much overhead us, making the days warmer and the sun rays stronger. What does this mean to your skin? Well, it means that your skin needs a lot more protection, and a heavy duty skin protection regime needs to be embraced, to keep your skin safe from the harmful UVA and UVB rays.

Following are 5 easy ways to sun-proof your skin this season – with minimal effort!

1. Coconut Oil

Fortified with Vitamin E that actively nourishes and protects your skin, applying half a teaspoon of pure coconut oil on your skin before you face the sun is a simple way of staying sun protected! Labelled as a natural sun-screen, coconut oil acts as a layer on your skin, providing protection from harmful sun rays. However, this option is only recommended if you have dry or normal skin, as is not recommended for oily skin.

2. Incorporate a moisturizer with sun protection into your make-up routine

Most of us pay significant focus to our daily make-up routine. What if you can make your make-up sun proof? When Lacto Calamine is a part of your daily routine, your skin is automatically sun protected. Acting as a moisturizer, skin healer and protector from UVA and UVB rays, the Lacto Calamine lotion, which contains Zinc Oxide that actively protects against sun damage, is one of the easiest means by which you can protect your skin from harmful sun rays.

3. Sunglasses

Your eyes are one of the most sensitive elements of your face which is not covered by sunscreen. Protect your eyes by regularly using a pair of sunglasses to cover up – it will help your eyes stay safe from harmful UV rays and help protect your sight in the long run.

4. Cover Up

Your wardrobe plays a significant role in protecting your skin from harmful sun rays. Always try to cover the sensitive sun exposed areas of your skin – the back of your neck, shoulders and arms etc. Use a shawl or an umbrella when you go out in the sun – an additional layer of protection is always recommended.

5. Moisturize – Moisturize – Moisturize

You know what the sun and the heat does to your skin? It dries it up. Always give priority to moisturizing your skin with a moisturizer that can heal and protect your skin. Look out for ingredients such as witch hazel, which protects your skin; Calamine which includes Zinc Oxide, which actively protects against UV damage, and protect and heals from sun damage; all of which are ingredients of Lacto Calamine!

All it takes, are a few lifestyle changes for you to completely protect your skin from harmful sun rays. Take action and don’t let your skin get damaged by the sun!

Share