ඔබට ඇත්තේ sensitive සමක් ද කියා හරියටම දැනගන්න!

THIS ARTICLE IS ALSO AVAILABLE IN

[wpml_language_selector_widget]

Sensitive සමක් කියන්නේ, ලේසියෙන් විනිශ්චය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එක එක අයට sensitive skin එක බලපාන්නේ එක එක විදිහට. නමුත්, තමන්ගේ skin type එක මොන වගේද කියලා හරියටම දැනගැනීම හැමෝටම වැදගත් – විශේෂයෙන්ම sensitive සමක් ඇති අයට. තමන්ගේ skin type එක හරියටම දැනගැනීමෙන්, අපි නොදැනුවත්ව කරන, සමට හානිදායක දේ, මගහරින්න පුළුවන්. උදාහරණයක් වශයෙන්, skin එකට සුදුසු නැති ආලේපන භාවිතා කිරීමෙන් සහ ඔබේ ආහාර වේලට skin එකට අහිතකර දේවල් එකතුකිරීමෙන් ඇති වන සංකූලතා, හරියටම ඔබේ skin type එක දැනගැනීමෙන් ඔබට මගහරින්නට පුළුවන්.

එත් skin එක sensitive ද කියල අපි හරියටම දැනගන්නේ කොහොමද? ඔයාගේ සමේත් මේ වගේ සංකූලතා නිතරම ඇති වෙනවා නම්, ඔබටත් හුඟක් විට ඇත්තේ sensitive skin එකක් වෙන්නට පුළුවන්.

1. සම නිතරම විවිධ දේවල් වලට ප්‍රතික්‍රියා කිරීම

Skin-reactions

විවිධ සබන් වර්ග, සුවඳ විලවුන්, ක්‍රීම් වර්ග, sanitizer ආදිය භාවිතා කරද්දී ඔබේ සම රතු වෙන්න, කසන්න, නැත්තම් වියලෙන්න බලනවා නම් ඔබේ සම sensitive වෙන්නට පුළුවන්. සමේ  සංවේදීතාවයට අනුව මෙය විවිධ අයට විවිධ ආකාරයෙන් බලපාන්නට පුළුවන්. අධික ලෙස සංවේදී සමක් ඇති නම් බොහෝ විට ඔබේ සම අධික සීතලට හෝ අධික රස්නයටත් ප්‍රතික්‍රියා කරන්නට පුළුවන්.

2. වියලි සම

Sensitive skin ඇති නම්, බොහෝ විට විවිධ හේතු වලට ඔබේ සම කසන්නට ගන්නට පුළුවන්. සමේ ආලේපන, සබන්, රෙදි සෝදන කුඩු, වැනි විවිධ හේතු නිසා සමේ කසනසුලු රතු පැල්ලම් , වියලි පැල්ලම් හෝ පතුරු සහිත පැල්ලම් ඇති වෙනවා නම් ඔබේ සමත් sensitive වන්නට පුළුවන්. මෙවැනි සුළු අසාත්මිකතා ඇති වූ විට, ඉක්මනින්ම සම සුවපත් කල හැකි කැලමයින් සහිත ආලේපනයක් භාවිතා කරන්න. නමුත් මෙය නිතරම ඇතිවන සංකූලතාවයක් නම්, නොපමාව ඔබේ වෛද්‍යවරයාව මුණගැසෙන්න.

3. නිතර කසනසුළු බව

rashes

Sensitive skin ඇති නම්, බොහෝ විට විවිධ හේතු වලට ඔබේ සම කසන්නට ගන්නට පුළුවන්. සමේ ආලේපන, සබන්, රෙදි සෝදන කුඩු, වැනි විවිධ හේතු නිසා සමේ කසනසුලු රතු පැල්ලම්, වියලි පැල්ලම් හෝ පතුරු සහිත පැල්ලම් ඇති වෙනවා නම් ඔබේ සමත් sensitive වන්නට පුළුවන්. මෙවැනි සුළු අසාත්මිකතා ඇති වූ විට, ඉක්මනින්ම සම සුවපත් කල හැකි කැලමයින් සහිත ආලේපනයක් භාවිතා කරන්න. නමුත් මෙය නිතරම ඇතිවන සංකූලතාවයක් නම්, නොපමාව ඔබේ වෛද්‍යවරයාව මුණගැසෙන්න.

4. සම රතු වීම

skin-redness

අධික රස්නය, දුහුවිලි, සීතල, sanitizer භාවිතය වැනි විවධ හේතු නිසා ඔබේ සම රතු වී, කුඩා බිබිලි මතු වීම sensitive skin ඇති බවට සලකුණක්. ඔබේ සමේ මෙවැනි අසාත්කමිකතා ඇති කරන හේතු ඔබටම ආවේනික නිසා, ඒවා මගහැරීමට වගබලා ගන්න.

5. කුරුලෑ

breakouts

Sensitive skin ඇති සියලුදෙනාම කුරුලෑ වලට මුහුණපානවා. නමුත් මේ කුරුලෑ, සාමාන්‍ය කුරුලෑ වලට භාවිතා කරන බෙහෙත් වලට හොඳ වෙන්නේ නෑ. සැරව පිරි, රතු කුරුලෑ ඔබේ මුහුණේ, පිටේ වැනි ස්ථාන වල ඇති නම් ඉක්මනින්ම ඔබ සම පිලිබඳ විශේෂඥ්ය වෛද්‍යවරයෙක්ව මුණගැහෙන්න.

Sensitive skin යනු බොහෝ දෙනෙකුට බලපාන තත්වයක්. නමුත් මෙය පාලනය කල හැකි තත්වයක්. නිතරම, ඔබේ සමේ සංවේදීතාවය වැඩි කරන දේවල් වලින් වැළකී, දිනපතා ඔබේ සම සුවපත් කල හැකි, කැලමයින් සහිත, Morisons Lacto Calamine වැනි lotion එකක් භාවිතා කරන්න.

Written by Shana

Share

5 signs that you have sensitive skin

මෙම ළිපිය සිංහලෙන් කියවන්න

[wpml_language_selector_widget]

Sensitive skin is not something that can be diagnosed easily. It impacts different people, differently. But it is very important to understand your skin type and to make sure that you take good care of your skin. Understanding this will help you make the right decisions when it comes to using skincare products, and managing your diet, and will reduce the risk of unforeseen side effects.

So how can you know if your skin is, indeed sensitive? Here are 5 signs of sensitive skin.

1. Your skin reacts to everything

Skin-reactions

If you have sensitive skin, the rate of your skin reacting to beauty care products, soaps, fragrances, detergents etc. will be high. This changes from person to person, based on the sensitivity spectrum, but if you constantly see your skin turning red, becoming dry or becoming itchy as a result of various products, then you may have sensitive skin. For some people, the skin even tends to react to the cold, heat or even the wind.

2. Dry skin

Are you constantly battling with dry skin, especially in the AC or when exposed to a fan? Does cold dry weather make your skin paper-like, causing you to break out for your skin to crack? Most of the time, dry skin is a sign of sensitive skin. As dry skin is always prone to infections, be sure to use a mild moisturizer with Calamine and witch hazel that calm soothes and heal your skin.

3. Rashes

rashes

People with sensitive skin tend to suffer from frequent rashes – triggered by a number of reasons such as cosmetics, sanitizers etc. These are red, dry or flaky bumps that appear on your skin when exposed to a trigger. Rashes usually disappear when the trigger is washed off – and you can apply a gentle moisturizer with calamine to make sure that there is no lasting damage to your skin from the rash.

However, some people may suffer from allergic reactions which show similar symptoms on your skin with additional symptoms such as nausea, headaches and palpitations, in which case immediately consult your doctor.   

4. Redness

skin-redness

If you experience frequent redness due to heat, or skin irritants, your skin is possibly sensitive. Redness can occur as blushing, or even as red bumps and rashes. Keep an eye out to see how your skin reacts, and try your best to avoid the irritants.

5. Breakouts

breakouts

People with sensitive skin almost always suffer with constant break outs, and standard acne medication does not seem to work. These look look like red bumps and pustules, and if you suspect you have breakouts caused due to sensitive skin, immediately consult your dermatologist.

Sensitive skin is a very common issue, which many of us suffer from. However, it is a manageable condition. All you need is to keep an eye out on what can cause your skin to irritate, and keep a soothing, mild, moisturizing lotion with calamine, such as Morison Lacto Calamine Lotion, with you at all times so that you can soothe your skin at any time!

Written by Shana

Share