Morison Lacto Calamine Powder

ග්‍රෑම් 70g | රු.380

  • ළදරුවන්ට සහ වැඩිහිටියන්ට, ඕනෑම කාළගුණයක භාවිතයට සුදුසු අතර, ඕනෑම සමකටද සුදුසුයි.
  • Lacto Calamine Lotion තුල ඇති සියලු ගුණාංග powder තුලද ඇත
  • ළදරුවන් ව දහදිය බිබිලි සහ සමේ ඇතිවන ආසාදන වලින් ආරක්ෂා කිරීම සදහා, බොහෝ වෛද්‍යවරුන් Morison Lacto Powder නිර්දේශ කරයි
  • දිනපතා, ඕනෑම වෙලාවක භාවිතයට සුදුසු අතර, foundation එකක් වශයෙන් ද සුදුසුයි.

අමුද්‍රව්‍ය

Zinc Oxide

සම අහිතකර හිරු කිරණ වලින් ආරක්ෂා කරයි

Witch Hazel

සම මතුපිට ඇති මියගිය සෛල සහ තෙල් ගතිය ඉවත් කරන අතර බැක්ටීරියා සහ දිලීර වලින් සම ආරක්ෂා කරයි

Almond Oil

UV කිරණ වලින් සම ආරක්ෂා කරමින් ඔබට සුමුදු සුසිනිදු සමක් ලබා දෙයි

Kaolin Clay

සමේ පැහැපත් බව වැඩි කරයි

Calamine

හිරු කිරණින් ඇති වන හානි වලින් සම සුවපත් කරමින්, අහිතකර හිරු කිරණින් සම ආරක්ෂා කරයි

භාවිතයට උපදෙස්

  • භාවිතයට පෙර ආලේප කරන ප්‍රදේශය හොඳින් වේලා ගන්න (තෙත සහිත ප්‍රදේශ වල ආලේප වන්නේ නැත)
  • ඔබගේ අල්ලට Lacto Powder අවශ්‍ය ප්‍රමාණයට  හලාගන්න
  • සම මතුපිට, මෘදුව, තප්පර 10ක් පමණ ආලේප කරන්න.
  • Foundation එකක් ලෙස භාවිතයටද සුදුසුයි

දිවයින පුරා විහිදී ඇති සුපිරි වෙළඳසැල්, ෆාමසි සහ FANCY SHOPS වලින් මිලදී ගන්න පුළුවන්!

සමාන නිෂ්පාදන

Morison Lacto Calamine Lotion

Morison Lacto Calamine Cream