Morison Lacto Calamine Cream ග්‍රෑම් 43 | රු.170 Morison Lacto වෙතින් හදුන්වාදෙන, වැඩි දියුණු කරන ලද, සමේ තෙතමනය සමබර කරමින් හිරුකිරනින් සම ආරක්ෂා කල හැකි ආලේපකයකි. අහිතකර හිරුකිරනින් සම ආරක්ෂා කරමින් එනිසා ඇති වන ආසාදන තත්වයන්ගෙන් සම සුවපත් කරයි. ඕනෑම කාලගුනයකදී (අධික අවු රශ්මීයෙදී පවා) සමේ තෙමනය සමබර කරයි. Lacto Calamine Cream වල අඩංගු Calamine, දහදිය බිබිලි, අහිතකර හිරු කිරණ සහ සමේ ඇතිවන ආසාදන තත්වයන්ගෙන් සම ආරක්ෂා කරයි අමුද්‍රව්‍ය Witch Hazel සම මතුපිට ඇති මියගිය සෛල සහ තෙල් ගතිය ඉවත් කරන අතර බැක්ටීරියා සහ දිලීර වලින් සම ආරක්ෂා කරයි Almond Oil UV කිරණ වලින් සම ආරක්ෂා කරමින් ඔබට සුමුදු සුසිනිදු සමක් ලබා දෙයි. Kaolin Clay සමේ පැහැපත් බව වැඩි කරයි Calamine හිරු කිරණින් ඇති වන හානි වලින් සම සුවපත් කරමින්, අහිතකර හිරු කිරණින් සම ආරක්ෂා කරයි Beeswax ආසාදකයන්ගෙන් සම ආරක්ෂා කරයි Cetearyl Alcohol ඔබට සුමුදු සමක් ලබා දෙයි භාවිතයට උපදෙස් Lotion කුඩා ප්‍රමාණයක් ඔබේ අල්ලට ගෙන, ඔබගේ මුහුණේ සහ බෙල්ලේ තිත් වශයෙන් තබන්න. සිරුරේ ආලේප කිරීමටද ඉතා සුදුසුයි. ඉතා මෘදුව, බෙල්ලේ සහ මුහුණේ උඩු අතට, Cream එක තප්පර 10-15 ක් අතර කාලයක් ආලේප කරන්න. වඩාත් හොඳ ප්‍රතිපල සදහා සහ හිරු කිරණින් ආරක්ෂාව සදහා, එළිමහනට යෑමට පෙර ආලේප කරන්න. දිවයින පුරා විහිදී ඇති සුපිරි වෙළඳසැල්, ෆාමසි සහ FANCY SHOPS වලින් මිලදී ගන්න පුළුවන්! Online මිලදී ගන්න සමාන නිෂ්පාදන Morison Lacto Calamine Powder වැඩි විස්තර Morison Lacto Calamine Lotion වැඩි විස්තර