Morison Lacto Calamine Lotion

මිලි 100 | රු.370

  • ළදරුවන්ට සහ වැඩිහිටියන්ට, ඕනෑම කාළගුණයක භාවිතයට සුදුසු අතර, ඕනෑම සමකටද සුදුසුයි.
  • දහදිය බිබිලි, හිරු කිරණින් ඇති වෙන පිළිස්සීම් සහ සමේ ඇතිවන ආසාදන තත්වයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි.
  • Morison Lacto Calamine Lotion වල ඇති Zinc Oxide ඔබේ සම අහිතකර හිරු කිරණ වලින් ආරක්ෂා කරන අතර එමගින් සම අවපැහැගැන්වීම වලක්වයි. එමෙන්ම, එතුල ඇති Kaolin, සම මතුපිට ඇති මිය ගිය සෛල ඉවත් කරයි.
  • Calamine යනු, ඔබගේ සමද, සහ එයට සමාන සමේ ආසාදන තත්වයන් ගෙන් සම ආරක්ෂා කර, සැමට සහනයක් ගෙන දිය හැකි ආලේපකයකි.
  • Witch Hazel, සමේ ඇති වන කුඩා තුවාල සහ ආසාදනයන් සුව කරන අතර, කුරුලෑ වලට හොඳ විසදුමකි.
  • දිනපතා, ඕනෑම වෙලාවක භාවිතා කල හැකි අතර, foundation එකක් වශයෙන් ද සුදුසුයි.

අමුද්‍රව්‍ය

Zinc Oxide

ඔබගේ සම අහිතකර හිරු කිරණ වලින් ආරක්ෂා කරයි

Witch Hazel

සම මතුපිට ඇති මියගිය සෛල සහ තෙල් ගතිය ඉවත් කරන අතර බැක්ටීරියා සහ දිලීර වලින් සම ආරක්ෂා කරයි.

Castor Oil

සමේ ඇති තුවාල සුව කරන අතර හිරු කිරණින් ඇති වන නොගැඹුරු තුවාල වලින් සම ආරක්ෂා කරයි.

Kaolin Clay

සමේ පැහැපත් බව වැඩි කරයි

Calamine

හිරු කිරණින් ඇති වන හානි වලින් සම සුවපත් කරමින්, අහිතකර හිරු කිරණින් සම ආරක්ෂා කරයි.

භාවිතයට උපදෙස්

  • භාවිතයට පෙර Lotion බෝතලය හොදින් සොලවන්න.
  • Lotion කුඩා ප්‍රමාණයක් ඔබේ අල්ලට ගෙන, ඔබගේ මුහුණේ සහ බෙල්ලේ තිත් වශයෙන් තබන්න
  • ඉතා මෘදුව, බෙල්ලේ සහ මුහුණේ උඩු අතට, Lotion එක තප්පර 10-15ක් අතර කාලයක් ආලේප කරන්න
  • වඩාත් හොඳ ප්‍රතිපල සදහා දවසට දෙවතාවක් භාවිතා කරන්න
  • Morison Lacto Calamine Lotion, සම්පූර්ණයෙන්ම සමට උරාගන්නා නිසා, සම ඇතුලතින් සමේ පැහැය සමබර කරයි. මෙනිසා, makeup කිරීමට පෙර base එකක් වශයෙන් ඉතා සුදුසුයි
  • ඔබගේ දෛනික කටයුතු වලින් හානි වන සම සුවපත් කිරීමට, Morison Lacto Calamine Lotion, night cream එකක් වශයෙන් භාවිතා කරන්න. නින්දට පෙර ආලේප කිරීමෙන්, ඔබට සුන්දර, නැවුම් සමක් සමග අවදි වන්නට පුළුවන්.

දිවයින පුරා විහිදී ඇති සුපිරි වෙළඳසැල්, ෆාමසි සහ fancy shops වලින් මිලදී ගන්න පුළුවන්!

සමාන නිෂ්පාදන

Morison Lacto Calamine Powder

Morison Lacto Calamine Cream