
කැලමයින් භාවිතා කිරීමෙන් ඔබේ සමට ඇති වාසි 8ක්
Calamine වලට, වසර1500 තරම් දිගු ඉතිහාසයක් ඇති බව ඔබ දන්නවාද? චීනය සහ ඉන්දියාව ආශ්‍රිතව සිටි පුරාණ ශිෂ්ටාචාර, සමේරෝග සුව කිරීම සහ සම සුන්දර කිරීමට zinc පදනම් කරගත් ආලේප භාවිතා කල බවට සාක්ෂි පවා හමුවෙනවා. කැලමයින් යනු, zinc පදනම් කරගත්, ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් අත්‍යාවශ්‍ය බෙහෙතක් ලෙස නම් කරන ලද ආලේපනයක්.

මොකක් ද මේ හිරු මුදුන් වෙනවා කියන්නේ?
පෘතුවිය සුර්යා වටා පරිභ්‍රමණය වන්නේ අංශක 23.5 ක ආනතියක් ඇතිවයි. ඒ නිසා පෘතුවියේ අක්ෂයට අංශක 23.5 ක් උතුරින් සහ අංශක 23.5 ක් දකුණින් පවතින නිවර්තන රේඛා අතර මැද පිහිටි රටවල් හිරුට ආසන්නයේම අවුරුද්ද පුරාවටම පිහිටා තිබෙනවා. පෘථිවියේ ගමන් මග වෙනස් වන ආකාරයට අවුරුද්දට දෙවතාවක් මෙම රටවල් හිරුට ඉතාමත් ආසන්න වෙනවා. අන්න එතකොට තමයි හිරු මුදුන් වීමේ අවස්ථාව උදා වෙන්නේ.

SPF ඔබේ සමට කෙසේ බලපාන්නේ දැයි විද්‍යාත්මකව දැන ගනිමු
හිරු උදාවත් සමඟ පිබිදී ඒ සමඟම දෛනික වැඩ කටයුතු ආරම්භ කරමින්, මෙකී හිරු අවරට යෑමේදී දෛනික කටයුතු අවසන් කිරීමට පුරුදු වී සිටින අපට හිරුගෙන් තොර ලොවක් නොමැති තරම්ය. මෙකී හිරුගෙන් පතිත වන එළියෙන් අපට ලැඛෙන වාසි සහ අවාසි පිළිබඳව නිසි දැනුමක් ලබා සිටීම මේ නිසා අපට ඉතාමත් වැදගත්ය. අපේ සමට හිරු එළියෙන් වන හිතකර සහ අහිතකර බලපෑම පිළිබඳව නිසි පරිදි දැනුවතවීමෙන් අපේ සමට විය හැකි අහිතකර බලපෑමෙන් ඉවත්වී ජීවත්වීමට අප සියලූ දෙනාටම හැකි වනු ඇත.

නිවසේදීම කුරුලෑ සුවකරගන්න පහසු ක්‍රම 7ක්
Share Facebook 0 Google+ 0 Twitter LinkedIn 0