මොරිසන් ලැක්ටෝ හයිඩ්‍රා ඉන්ටෙන්ස් ක්‍රීම්

50g | Rs.270 ක් පමණයි

මොරිසන් ලැක්ටො වෙතින් හදුන්වාදෙන නවතම Morison Lacto Hydra Intense Cream ආලේපනය මගින් සම සතුව ඇති බාධකයක් ලෙස සටන් කිරීමට ඇති හැකියාව ශක්තිමත් කර සංවේදී සමට ප්‍රතිකාර කරනු ලබනවා.

සංවේදී සම සඳහා විශේෂයෙන් නිෂ්පාදනය කර ඇති Lacto Hydra intense මුහුණ, අත් සහ කකුල් වල දිනකට දෙවරක් ආලේපනය කිරීමෙන් සමට අවශ්‍ය තෙතමනය ලබාගන්න පුළුවන් වගේම සංවේදි සමට සහ වියළි සමට සහනය ද සලසනවා.

සක්‍රීය අමුද්‍රව්‍ය - රෙවිඩ්‍රේට්

✳️ සමෙහි ස්වභාවික තෙතමනය ප්‍රතිනිර්මාණය කර සමෙහි ඇති ජලය සහ ලිපිඩ මට්ටම සමබර කිරීමට උපකාරී වෙනවා.

✳️ සම සතුව ඇති බාධකයක් ලෙස ක්‍රියා කිරීමට ඇති හැකියාව මනා ලෙස ශක්තිමත් කරනු ලබනවා.

✳️ වයසට යෑම සහ විවිධ ස්වභාවික හේතූන් නිසා ඇති වෙන්න පුළුවන් සම වියළීම් වලට එරෙහිව සටන් වැද සම ආරක්ෂා කරනවා.

භාවිතයට උපදෙස්

  • ✅ Cream කුඩා ප්‍රමාණයක් ඔබේ අල්ලට ගෙන, ඔබගේ මුහුණේ සහ බෙල්ලේ තිත් වශයෙන් තබන්න. සිරුරේ ආලේප කිරීමටද ඉතා සුදුසුයි.

  • ✅ ඉතා මෘදුව, බෙල්ලේ සහ මුහුණේ උඩු අතට, Cream එක තප්පර 10-15 ක් අතර කාලයක් ආලේප කරන්න.

මොරිසන් ලැක්ටෝ හයිඩ්‍රා ඉන්ටෙන්ස් ක්‍රීම් ලඟම ෆාමසියෙන්,ග්‍රොසරියෙන් හෝ සුපිරි වෙලඳසලින් ලබාගන්න පුලුවන්.නැතිනම් පහල වෙබ් අඩවි වලින්ද ඔන්ලයින් මිලදී ගත හැකියි.

Related Products

Morison Lacto Calamine Powder

Morison Lacto Calamine Lotion